Pig farming is one of the fastest-growing livestock industries in Sri Lanka. To make your pig farm more profitable, it’s essential to focus on management, nutrition, hygiene, and modern technology. Here are the key steps to increase productivity and efficiency in your pig farm.
1. Ensure Proper Housing
Provide clean, well-ventilated housing with enough space for each pig. Proper shelter reduces stress and improves growth. Avoid overcrowding and maintain comfortable temperatures inside the piggery.
2. Feed a Balanced Diet
Use a scientifically formulated feed that provides the right mix of protein, vitamins, and minerals. Always ensure pigs have access to clean drinking water. Proper feeding improves weight gain and breeding performance.
3. Maintain Farm Hygiene
Clean the pens, feeders, and waterers regularly to prevent diseases. Keep waste areas properly managed. A hygienic environment helps pigs stay healthy and productive.
4. Monitor Pig Health
Observe pigs daily for any unusual behavior or symptoms. Follow vaccination schedules and seek veterinary advice when needed. Healthy pigs are the key to a successful farm.
5. Use Modern Farm Equipment
Investing in modern tools—like automatic feeders, nipple drinkers, and waste management systems—saves time and reduces labor costs. These tools also help maintain consistent feeding and hygiene standards.
Nira Farm – Your Trusted Partner in Pig Farming
At Nira Farm, we provide advanced and durable pig farming equipment designed to help farmers improve efficiency, maintain hygiene, and boost productivity.
📍 Visit us at 465A, Colombo Road, Negombo
📞 Call us at 031 2121703 / 071 687 8787 to learn more about our pig farm solutions!
ඔබගේ සූකර ගොවිපළේ නිෂ්පාදන හැකියාව වැඩි කර ගැනීමේ උපදෙස්
ශ්‍රී ලංකාවේ සූකර ගොවිපළ ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ඔබේ සූකර ගොවිපළ ලාභදායී කිරීමට නම් කළමනාකරණය, ආහාර, පිරිසිදුකම සහ නව තාක්ෂණය මත අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය.
මෙන්න ඔබගේ සූකර ගොවිපළ නිෂ්පාදන හැකියාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ඔබට කළ හැකි ප්‍රධාන පියවර කිහිපයක්.
1. සතුන්ට සුදුසු ගොවිපළ පහසුකම් සලසන්න
පිරිසිදු, හොඳින් වායුසන්චාරය වන, විශාල ඉඩක් සහිත වාසස්ථාන සකස් කරන්න. නිසි නවාසකරණය ඌරන්ගේ ආතතිය අඩු කරමින් වැඩි පරිමාවකින් වර්ධනය වීමට උපකාරී වේ. තදබදය වැළැක්වීම හා සුදුසු උෂ්ණත්වය පවත්වා ගැනීම වැදගත්ය.
2. සමතුලිත ආහාර සපයන්න
ප්‍රෝටීන්, විටමින් සහ ඛණිජ පදර්ථ වල නිසි අනුපාතය සහිත විද්‍යාත්මකව සාදන ලද ආහාර යොදා ගන්න. නිතරම පිරිසිදු ජලය ලබා දෙන්න. නිසි ආහාර පද්ධතිය බර වැඩිවීමටත් ඵලදායීත්වය වැඩිවීමටත් උපකාරී වේ.
3. ගොවිපළ පිරිසිදුව තබා ගන්න
ගොවිපළේ බඳුන්, ජල බඳුන් නිතර පිරිසිදු කරන්න. අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමත් අත්‍යවශ්‍යය. පිරිසිදු පරිසරයකින් රෝග පැතිරීම වැළැක්විය හැකි අතර ගොවිපළේ සෞඛ්‍යය හා නිෂ්පාදන හැකියාව වැඩි වේ.
4. ඌරු සෞඛ්‍යය නිරීක්ෂණය කරන්න
ඌරන්ගේ හැසිරීම් නිතර නිරීක්ෂණය කරන්න. එමෙන්ම එන්නත් ක්‍රමවේද අනුගමනය කර, අවශ්‍ය විට වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සෞඛ්‍යමත් සතුන් ඔබේ සාර්ථකත්වයේ මූලික අංගයයි.
5. නවීන උපකරණ භාවිතා කරන්න
ස්වයංක්‍රීය ආහාර බඳුන්, නිපල් ජල බඳුන්, හා අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැනි නවීන උපකරණ යොදා ගැනීම කාලයත් වියදමත් ඉතිරි කරයි. එමඟින් පිරිසිදුකම හා සමාන්‍ය ආහාර පරිභෝජන මට්ටම පවත්වා ගැනීමටත් හැකි වේ.
Nira Farm – ඔබේ විශ්වාසනීය සහකරු
Nira Farm විසින් ගොවිපළ සඳහා නිර්මාණය කරන ලද නවීන, පිරිසිදු හා ඉදිරියට ගෙන යා හැකි උපකරණ ඔබේ ගොවිපළේ කාර්යක්ෂමතාව, සෞඛ්‍යය හා නිෂ්පාදන හැකියාව වැඩි කිරීමට උපකාරී වේ.
📍 ශාඛාව – 465A, කොළඹ පාර, මීගමුව
📞 විමසීම් සඳහා අමතන්න – 031 2121703 / 071 687 8787

